25 April 2010

අනේ සොරි........ මෙයාලා......

හනෙ  බලන්නකො මන් හින්දා ඔයාලට ලොකු අසාදාරනයක් වෙලානේ. මට කියන්න එපැයි. නැත්තම් කාලින්ග අයියටවත් කියන්න එපැයි මාත් දැන් ඒක බැලුවෙ නිශන් කියත්දි. මගේ පොස්ට් ගොඩගැහිල සිංඩියේ........ මගේ එකේ සෙට්ටින්ග්ස් වල අවුලක් වෙලා ටයිම් සෝන් එක වැරදියට වැටිල ඇනේ.......... නැවතත් සමාව ඉල්ලනවා ඔයාලට වෙච්ච අසාධාරණයට මට දුකේ  බෑ........... :'(

UM VERY SORRY GUYZZZZZZZZZZZZZ
PLZ 4GV ME PLZZZZZZZZZZZ

No comments:

Post a Comment