24 April 2010

සිංහල බ්ලොග් මැරතොන්................. හික්zzzzzz :D ( විහිලුවක් නම් නෙමෙයි )

ඔන්න ඉතින් අද මැරතන් එකත් තියෙන හන්දා පොඩි පොස්ට් එක්ක දාන්න හිතුනා ඇත්තටම පෝස්ට් එකක් කිව්වට පොස්ට් එකක් නෙමේයි ඒක හරියට පොස්ටරයක් වගෙ හෙහ් හෙහ්. දන්න වැඩකෑලි ඔක්කොම වගේ දාල තමා මේක හැදුවෙ. ලස්සන නම් නැතුව ඇති අපෙ කස්ටියව ටිකක් දිරිමත් කරන්න හිතගෙන තමා ඉතින් මේක දාන්නේ හොඳේ. එහෙනම් කස්ටිය සෙට් වෙමුකො..............

.

7 comments:

  1. නියමයි...දුවන්න දුවන්න....මාත් එන්නම්කො වතුර ගහන්න :D

    ReplyDelete
  2. බොහොම ස්තූති අක්කියා....... එහෙනම් සෙට් වෙමුකෝ....... එළ එළ හොඳට වතුර ගහන්න කලින්ම වතුර බාල්දි ලෑස්ති කරන් වගේ :D

    ReplyDelete
  3. එළ එළ එහෙනම් හයියෙන් දුවමු

    ReplyDelete
  4. හයියෙං පුතා හයියෙං

    ReplyDelete