21 January 2010

ආයුබෝවන්




ඔන්න ඉදලා ඉදලා මාත් BLOG එකක් ලියන්න පටන් ගත්තා...........
ගොඩක් කලෙක ඉදන් අදහස තිබ්බට වෙලාවක් හම්බුනෙ දැන්තමයි. හරි කොහොමහරි අද ඉදන් මගේ BLOG එක එනම් ජේ.ඩී ගේ දිනපොත ආරම්භ කරනවා........

2 comments:

  1. එළකිරි!
    Jaya Wewaz !!!

    ReplyDelete
  2. බොහොම ස්තූතියි මචංග්....................... :D

    ReplyDelete