04 April 2010

කලකට පස්සේ....... බ්ලොග්වෙල බැස්සේ.............

අම්මෝ........... ගොඩක් කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තේ විසිට් එකක් දාන්න අවා. මේ දවස්වල වැඩ රාජකාරි ගොඩයි. කස්ටියව බලන්න එන්න බැරිවුනේ එක හන්දයි. හරි කමක් නෑ කොහොම හරි ආවනේ. දැන් ඉතින් වැඩේට බහිමුකො.......... ඔන්න දැල් නිර්මාණකරුවන්ට (Web Designers) පොඩි සුභ ආරංචියකුත් අරගෙනම තමා ආවෙ. ළඟදිම දවසක දැල් නිර්මාණකරුවන් සඳහා අලුත් සමාජ අඩවියක් නිකුත් කරන්නයි යන්නෙ.......... වැඩ ටික ඉවරවුන ගමන්ම ලින්ක් එක දාන්නම් එළනෙ..........

බාගත කිරීම් වැඩේ ටිකක් නැගල ගියා ඔන්න ලින්ක්ස් ඉල්ලපු ඔක්කොටොමවගේ ලින්ක්ස් හම්බුනා නේද??? හම්බුනේ නැත්තම් සමාව අයැද සිටිනවා.............

දැල් නිර්මාණකරනයට අලුතෙන් සෙට්වෙච්ච අය ඉන්නවනම් ගැටලු තියෙනවනම් මෙකෙ දාල යන්න පුලු පුලුවන් හැටියට මම සප් එකක් දෙන්නම් ඕන දෙයක් අහන්න........
ප්‍රවීනයන්ටද මෙය අදාලවිය හැක... (සැලකිය යුතුයි මම හැමදේම දන්නා පවීණයකු නොවේ, තවමත් අන්තර්ජාලයේ පිහිනන්න ඉගෙන ගන්න ඩයල් එකක් විතරයි. )

ඔබට සුභ.........

4 comments:

  1. ආරංචිය නම් මටත් වැදගත්. ස්තුතියි. කියන්නකො හදල.

    ReplyDelete
  2. එළ එළ අනිවා කියනවා දැනටමත් ගොඩක් වැඩ ඉවරයි.......... ලඟදිම දානවා......... ලැහැස්තිවෙලා ඉන්න..............

    ReplyDelete
  3. ඔන්න ජේඩී ගෙ දිනපොත පැත්තේ මාත් ආවා..හැබැයි ඉතින් උණත් අරන්....:)

    මේ පැත්තට ආවට මොකද මට නම් IT ගැන මෙලෝ දැනුමක් නෑ...කොටින්ම කියනවා නම් IT කියන්නෙ මඤඤං වගෙ

    ReplyDelete
  4. හයි හයිඕ........... මටත් කලින් ඔහොම තමා අනේ. මෝල්ටෝස්වගේ හික්zzzzzzz දැන්නම් අවුලක් නෑ ලඟදිම ඕක හරියයි. අහ් ඒකනෙමේ කොහොමද දැන් උණසන්නිපාතේ එහෙම ඔහ් සොලි සොලි උණ එහෙම. හොඳනැත්තම් ඉක්මන් සුව පාර්තනා කොලනවා.

    ReplyDelete