අම්මෝ මේ දවස්වල ටිකක් විතර වැඩ වැඩි හන්දා POST එකක් දාන්නත් බැරිවුනා. හරි හරි කමක්නෑ ඔන්න ඉතින් පොඩි නිවාඩුවක් ආපුවෙලාවෙ කස්ටියට පොඩි උදවුවක් කරන්න හිතුවා. මෙකයි ඇත්තම කිව්වොත් වැඩේ. ඔයාලට මොනවාහරි අන්තර්ජාලයෙන් බාගතකරගන්න තියෙනවානම් මේ උත්සහය නොමිලේ ඒවා බාගන්න ලින්ක් ලබාදෙන එක. එකක් කියන්න ඕනේ මොකක්ද දන්නවද ? ඇත්තම කිව්වුවොත් මම කිසිම මුදලක් අයකරන්න බලපොරොත්තු වෙන්නෙ නෑ. සියල්ල නොමිලේ..................
ඉතින් ඔයාලටත් මොනව හරි බාගන්න තියෙනවනම් නොමිලේ ලින්ක්ස් ලබදෙනවා...............
කමෙන්ටු දමන තැන ඔයාට බාගන්න අවශ්‍ය දෙය සටහන් කරල යන්නකො................
ඔබට සුභ.......................
Windows 7 retail with serial තියන්වද?
ReplyDeleteතියෙනවා.......... මේක ට්‍රයි කරල බලන්න
ReplyDeleteමේක x86
http://fs3.www.ex.ua/get/63607/7600.16385.090713-1255_x86fre_client_en-us_Retail_Ultimate-GRMCULFRER_EN_DVD.iso
මෙක x64
http://fs2.www.ex.ua/get/63749/7600.16385.090713-1255_x64fre_client_en-us_Retail_Ultimate-GRMCULXFRER_EN_DVD.iso
serial එකනම් පොඩ්ඩක් හොයල බලල කියන්නම් මන්තම ඕක ට්‍රයි කලේ නෑ
පරණ සිංහල සින්දු බාන්න පුළුවන් තැනක් තියෙනවද?
ReplyDeletesinhala wala film baanna thanak thiyenawada
ReplyDeleteපරණ සිංහල සින්දු බාගත කිරීම්.....................
ReplyDeletehttp://www.infolanka.com/miyuru_gee/
http://www.sinhalajukebox.org/
http://www.lankantunes.com/forum/easy_pages.php?p=1
http://sinhalamp3.com
සිංහල ෆිල්ම් බලන්න.................
ReplyDeletehttp://video247.tv/?cat=156
http://www.elabonga.com/videos/Films%20Collection/Films/Main%20Page.htm
http://www.lankatv.info/browse-snihala-films-videos-1-date.html
mokakda ara windows 7 wala x86, x64 athara thiyena wenasa.
ReplyDeletex86 & x64 කියන්නේ ඔබේ පරිගණකයේ දත්ත සකසනයේ බිටු ප්‍රමාණයයි. මා සිතන පරිදි X86 සංස්කරණය බාගතකර, ඔබේ පරිගණකයේ ස්ථාපිත කරගන්න.මන්ද යත්, x64 බිටු ප්‍රමාණයේ දත්ත සකසනයන් ශ්‍රි ලංකාවේ භාවිතා වන්නේ අඩු වශයෙනි.
ReplyDeleteMATA ISIWARA FONT 1K DWNLRD KARANNA LINK 1K KIYANNA. MOKADA MATA RIVIRA NEWS PAPER 1K, AWASHYA LIPIYAK COPY, PAST KALATA MS WORD WALA EKA PENNANE NA.
ReplyDeleteමේවා ටික පොඩ්ඩක් බලන්න.......... කියලනම් තියෙනවා තියෙනව කියල හරියටම ෂුවර් නෑ.......
ReplyDeletehttp://gnsworld.blogspot.com/
http://gnsworld.blogspot.com/2007/08/sinhala-fonts.html
මට ඕනෑ කිරිබත්ගොඩ ඥනන්ද හාමුදුරැවන්ගේ බණ mp3 සියල්ලම බාගත කර ගත හැකි ලින්ක් ඵකක්
ReplyDeleteලින්ක් තියෙනවා නොමිලේ ඵකක්
අම්මෝ පිස්සු හැදෙනවා......... එල එල මම හොයල බලල කියන්නම්.ඕක නෙට් එකෙන් හොයගන්න පුලුවන් උනොත් අනිවා දානව....... :D
ReplyDelete@yasiru
ReplyDeleteමෙතනින් ට්‍රයිකරල බලන්න.............
http://openpdf.com/ebook/thomas-c-bartee-pdf.html
@ Anonymous,
ReplyDeleteකිරිබත්ගොඩ ඥනන්ද හාමුදුරැවන්ගේ බණ මෙතන පොඩ්ඩක් බලන්න
http://www.mahamevnawa.blogspot.com/
@ ජේ.ඩී(ජූඩ් ධනුෂ්ක)
ඔයාගේ වැඩේ මම කළා.
do you have a link to watch mr.bean`s films online free
ReplyDelete@තුෂාර ජයරත්න
ReplyDeleteබොහොම ස්තූතියි මචෝ............
@Triple C මෙන්න තියෙනවා ලින්ක් එකක්................. ඕනම එකක් තියෙනවා..................
ReplyDeletehttp://www.movies-links.tv/
Aries Networking Essentials e-book akak Hoyala dena puluwanda Loku Udavuwak...........
ReplyDelete@lahiru මේක ට්‍රයිකරල බලන්න.............
ReplyDeletehttp://openpdf.com/ebook/aries-networking-essentials-pdf.html
තුෂාර ජුඩ් දෙන්නාටම බොහම ස්තුතියි
ReplyDeleteකිරිබත්ගොඩ ඥනන්ද හාමුදුරැවන්ගේ බණ mp3 ලින්ක් ඵකට නමුත් මේ සයිටි ඵකත් වාණිජකරණය වෙලා ගිහිල්ලා බලන්න
samsung f480 phone ekata sinhala unicode
ReplyDeleteමචෝ ඔයා පොඩ්ඩක් වරද්දගෙන වගේ මම කියල තියෙන්නෙ බාගත කිරීමේ LINKS දෙනව කියල. ඔය ජංගම දුරකතනවල වැඩකෑලි මම දන්නෙ නැහැ.නමුත් කමක් නෑ උදවුවක් වශයෙන් හොයල බලල කියන්නම්. හම්බුනොත් අනිවා මේකෙ දානවා............
ReplyDeletemata 'Engelbert' ge 'Oh Girl Of Mine' song 1k hoyala denawada? loku udawwak.
ReplyDeleteJD jaya wewa...mama pathanawa oyaata meme site 1 diunu wewa...attama very good,beautiful...
ReplyDelete