12 February 2010

නොමිලේ නොමිලේ නොමිලේ බාගත කිරීම්..................... නොමිලේ...............

අම්මෝ මේ දවස්වල ටිකක් විතර වැඩ වැඩි හන්දා POST එකක් දාන්නත් බැරිවුනා. හරි හරි කමක්නෑ ඔන්න ඉතින් පොඩි නිවාඩුවක් ආපුවෙලාවෙ කස්ටියට පොඩි උදවුවක් කරන්න හිතුවා. මෙකයි ඇත්තම කිව්වොත් වැඩේ. ඔයාලට මොනවාහරි අන්තර්ජාලයෙන් බාගතකරගන්න තියෙනවානම් මේ උත්සහය නොමිලේ ඒවා බාගන්න ලින්ක් ලබාදෙන එක. එකක් කියන්න ඕනේ මොකක්ද දන්නවද ? ඇත්තම කිව්වුවොත් මම කිසිම මුදලක් අයකරන්න බලපොරොත්තු වෙන්නෙ නෑ. සියල්ල නොමිලේ..................
ඉතින් ඔයාලටත් මොනව හරි බාගන්න තියෙනවනම් නොමිලේ ලින්ක්ස් ලබදෙනවා...............
කමෙන්ටු දමන තැන ඔයාට බාගන්න අවශ්‍ය දෙය සටහන් කරල යන්නකො................

ඔබට සුභ.......................

25 comments:

  1. Windows 7 retail with serial තියන්වද?

    ReplyDelete
  2. තියෙනවා.......... මේක ට්‍රයි කරල බලන්න

    මේක x86

    http://fs3.www.ex.ua/get/63607/7600.16385.090713-1255_x86fre_client_en-us_Retail_Ultimate-GRMCULFRER_EN_DVD.iso

    මෙක x64

    http://fs2.www.ex.ua/get/63749/7600.16385.090713-1255_x64fre_client_en-us_Retail_Ultimate-GRMCULXFRER_EN_DVD.iso

    serial එකනම් පොඩ්ඩක් හොයල බලල කියන්නම් මන්තම ඕක ට්‍රයි කලේ නෑ

    ReplyDelete
  3. පරණ සිංහල සින්දු බාන්න පුළුවන් තැනක් තියෙනවද?

    ReplyDelete
  4. sinhala wala film baanna thanak thiyenawada

    ReplyDelete
  5. පරණ සිංහල සින්දු බාගත කිරීම්.....................

    http://www.infolanka.com/miyuru_gee/

    http://www.sinhalajukebox.org/

    http://www.lankantunes.com/forum/easy_pages.php?p=1

    http://sinhalamp3.com

    ReplyDelete
  6. සිංහල ෆිල්ම් බලන්න.................

    http://video247.tv/?cat=156

    http://www.elabonga.com/videos/Films%20Collection/Films/Main%20Page.htm

    http://www.lankatv.info/browse-snihala-films-videos-1-date.html

    ReplyDelete
  7. mokakda ara windows 7 wala x86, x64 athara thiyena wenasa.

    ReplyDelete
  8. x86 & x64 කියන්නේ ඔබේ පරිගණකයේ දත්ත සකසනයේ බිටු ප්‍රමාණයයි. මා සිතන පරිදි X86 සංස්කරණය බාගතකර, ඔබේ පරිගණකයේ ස්ථාපිත කරගන්න.මන්ද යත්, x64 බිටු ප්‍රමාණයේ දත්ත සකසනයන් ශ්‍රි ලංකාවේ භාවිතා වන්නේ අඩු වශයෙනි.

    ReplyDelete
  9. MATA ISIWARA FONT 1K DWNLRD KARANNA LINK 1K KIYANNA. MOKADA MATA RIVIRA NEWS PAPER 1K, AWASHYA LIPIYAK COPY, PAST KALATA MS WORD WALA EKA PENNANE NA.

    ReplyDelete
  10. මේවා ටික පොඩ්ඩක් බලන්න.......... කියලනම් තියෙනවා තියෙනව කියල හරියටම ෂුවර් නෑ.......

    http://gnsworld.blogspot.com/

    http://gnsworld.blogspot.com/2007/08/sinhala-fonts.html

    ReplyDelete
  11. Computer Architecture and Logic Design by Thomas C. Bartee potha tiyenawada puluwannam hoyala denna loku udawwak

    ReplyDelete
  12. මට ඕනෑ කිරිබත්ගොඩ ඥනන්ද හාමුදුරැවන්ගේ බණ mp3 සියල්ලම බාගත කර ගත හැකි ලින්ක් ඵකක්
    ලින්ක් තියෙනවා නොමිලේ ඵකක්

    ReplyDelete
  13. අම්මෝ පිස්සු හැදෙනවා......... එල එල මම හොයල බලල කියන්නම්.ඕක නෙට් එකෙන් හොයගන්න පුලුවන් උනොත් අනිවා දානව....... :D

    ReplyDelete
  14. @yasiru

    මෙතනින් ට්‍රයිකරල බලන්න.............

    http://openpdf.com/ebook/thomas-c-bartee-pdf.html

    ReplyDelete
  15. @ Anonymous,

    කිරිබත්ගොඩ ඥනන්ද හාමුදුරැවන්ගේ බණ මෙතන පොඩ්ඩක් බලන්න
    http://www.mahamevnawa.blogspot.com/

    @ ජේ.ඩී(ජූඩ් ධනුෂ්ක)
    ඔයාගේ වැඩේ මම කළා.

    ReplyDelete
  16. do you have a link to watch mr.bean`s films online free

    ReplyDelete
  17. @තුෂාර ජයරත්න

    බොහොම ස්තූතියි මචෝ............

    ReplyDelete
  18. @Triple C මෙන්න තියෙනවා ලින්ක් එකක්................. ඕනම එකක් තියෙනවා..................

    http://www.movies-links.tv/

    ReplyDelete
  19. Aries Networking Essentials e-book akak Hoyala dena puluwanda Loku Udavuwak...........

    ReplyDelete
  20. @lahiru මේක ට්‍රයිකරල බලන්න.............

    http://openpdf.com/ebook/aries-networking-essentials-pdf.html

    ReplyDelete
  21. තුෂාර ජුඩ් දෙන්නාටම බොහම ස්තුතියි
    කිරිබත්ගොඩ ඥනන්ද හාමුදුරැවන්ගේ බණ mp3 ලින්ක් ඵකට නමුත් මේ සයිටි ඵකත් වාණිජකරණය වෙලා ගිහිල්ලා බලන්න

    ReplyDelete
  22. මචෝ ඔයා පොඩ්ඩක් වරද්දගෙන වගේ මම කියල තියෙන්නෙ බාගත කිරීමේ LINKS දෙනව කියල. ඔය ජංගම දුරකතනවල වැඩකෑලි මම දන්නෙ නැහැ.නමුත් කමක් නෑ උදවුවක් වශයෙන් හොයල බලල කියන්නම්. හම්බුනොත් අනිවා මේකෙ දානවා............

    ReplyDelete
  23. mata 'Engelbert' ge 'Oh Girl Of Mine' song 1k hoyala denawada? loku udawwak.

    ReplyDelete
  24. JD jaya wewa...mama pathanawa oyaata meme site 1 diunu wewa...attama very good,beautiful...

    ReplyDelete