04 February 2010

නිදිමත කොහෙන් ගියාද මන්දා...............

දවසපුරාම අන්තර්ජාලයේ ඉදල ඉදල දැන්නම් නිදිමතත් එක්ක ඉතින් නිදාගන්න හදල yahoo mail accountඑක පැත්තෙ පොඩි රවුමක් දාලම යන්න හිතුන.මොකද දන්නවද මමත් අර අන්තර්ජාල වේග පිරික්සුම් මෘදුකාංගයට අතුලත් උනානේ. ඒකෙන් e-mail එකක් එවනව කිව්වා එක බලන්න තමයි ගියේ. මම එකේ හැමතැනම බලුවා ම්ම්ම්ම්ම් හ්ම් කොහෙවත් නැහැ. spam වලවත් බලන්න කියල යනකොට මෙන්න තියෙනව....... මමත් ඇරලම බැලුව මොනවද තියෙන්නෙ කියල. බුදු අම්මේ එතකොටනෙ දැක්කෙ "ඔබගේ බ්ලොග් අඩවිය සිංහල බ්ලොග් කියවනයට ඇතුලත් කල බව සතුටින් දැනුම් දෙනවා, මින් ඉදිරියට ඔබ ලියන බ්ලොග් ලිපි සිංහල බ්ලොග් කියවනයේ දිස්වෙනු ඇති."

ඉතින් ඔයාලටම තේරෙනව අතිනෙ මට දැනුන සතුට.දැන් ඉතින් නිදිමතත් නැහැ. එහෙනම් ඔයාලත් අද ඉඳලා....... මගේ BLOG එක පැත්තෙ රවුවක් එහෙම දාලයන්න එන්න. ඔබට සුභ..............

No comments:

Post a Comment