31 January 2010

GOOGLE පිටු රෑන්කින් එලමතමා......................

ඔන්න ටික දවසකට පස්සෙ ආයිත් පෝස්ට් එකක් දාන්න කියල හිතුවා.අදනම් මට මාර හැපි මොකද දන්නවද ? අද තමා මම ගූගල් පිටු රෑන්කින්ග් දාගත්තෙ පලවෙනි දවසෙම පිටු රෑන්ක් එක 7/10 උනාම දැනෙන සතුට ඔයාලටම තේරෙනවා ඇතිනෙ.මම ඔයාලටත් කියල දෙන්නම් කොහොමද මේක වැඩ කරන්නෙ කියල. මෙක මම දැක්කෙ ලංකාවෙ බ්ලොග් එකක තිබිල (රුක්ෂන් අයියගෙ ).විශේෂයෙන් ස්තූති වන්ත වෙන්න ඔනෙ එයාට. රුක්ෂාන් අයියේ ඔයාට ගොඩක් ස්තූතියි..........

3 comments:

  1. :D Hey JD ayya! Nyc work!! + Nyc template!! :D

    ReplyDelete
  2. thnx nangazzzzzzzzz

    ReplyDelete
  3. mala keliyai loku varadeemakwelazzzzzzz 7/10 nemei dan balanakota 0/10 heh heh heh unrancked valatavada mekath hoda :D

    ReplyDelete