30 May 2010

ඕං රීං කට්ටු කට්ටු...............

ඉදල ඉදල ජේ.ඩී කොලුව අයිත් ආවා බ්ලොගේ මොනව හරි කොටල යන්න කියල........
හ්ම් මොනවද ලියන්නෙ කියල මේදවස් ටිකේම් කම්පනා කොරකොර හිටියෙ.

අහ් කියන්න බැරිඋනානේ මට ඊයේ පාන්දරම ඌබන්ටු ඔරිජිනල් තැටිය ගෙදරටම පාර්සල් කරල එවල තිබ්බා නොවෑ.....
අනේ ඒක එවපු ඌබන්ටු එකේ අයියලාට, අක්කලාට, මාමලාට හෝ නැන්දලාට පිං. ඔන්න ඉතින් හාහා පුරා කියල දෙවෙනි පාරටත් ඌබන්ටු 10.04 LST දාගත්ත ( කලින් RC එක දාල තිබ්බේ ).

මේ පාරනම් දෙවියන්ගෙන් ඉල්ලන්නෙ ගියපාරවගේ අලගෝණි පිටින් දෙන්න එපා කියලා.
දැන් ඉතින් වැඩේහරි මුලු හැන්දෑවරුවම ගතකරල ඔක්කොම මෘදුකාංග එහෙම දාගෙන සිංහල අකුරු ටිකත් දාගත්තා.

හම්මේ දැන් දැනෙන සතුට.
ඔන්න ඌබන්ටු එහෙම දාගන්න ආස කෙනෙක් ඉන්නවනම් මෙකෙන් ගිහින් ඔර්ඩර් පාරක්
https://login.launchpad.net/hzPMdFp65PP1XvDC/+decide

හරි මේකෙන් ගිහින් ISO එක හරි බාගන්න.
http://www.ubuntu.com/desktop/get-ubuntu/download

මෙන්න මගේ පරිගණක තිරය ( ඌබන්ටූ දැම්මට පස්සේ )  :D















ප/ලි : සමාවෙන්න LST යන්න LTS ලෙසවෙනස් විය යුතුයි

3 comments:

  1. මට ඕක දාල මාර සීන් ගොඩක් උනා. උබුන්ටු වල නෙමේ වැරැද්ද වින්ඩෝස් වල. මාත් ඉටින් වැරදියි. නොදන්න මගුල් නොකර ඉන්නෙපැයි.

    LST කියන්නෙ අලුත් එකක්ද ? මට ආවෙ LTS එකක්නෙ.

    ReplyDelete
  2. මගෙත් කලින් වින්ඩෝස් අලවෙච්ච හින්ද කලින් පාර ඕකායින් කරන්න උනා බං. බට් දැන් එලට වැඩ බං. ආයිත් දාල බලන්නකෝ යාළු..........

    ReplyDelete
  3. ඔහ් කෙලවෙලා මට වැරදිල බං දැන්නෙ දැක්කේ...... හිකා...ස්.... නැ නැ බං උබ ආපු එකතම අලුත් එක

    සමාවන්න
    LST නෙමෙයි LTS

    ReplyDelete