31 May 2010

ඔබගේ උදව්ව අවෂ්‍යයවී තිබේ.........

මේ ආරංචිය වීඩියෝ ටුටෝරියල්ස් හදන්න පුලුවන් අයටයි ටුටොරියල්ස් ලියන්න පුලුවන් අයටයි..... ඇත්තම කිව්වොත් අර මම කලින් පෝස්ට් එකක කිව්ව වගේ  ( ලොකුම, ලොකුම, ලොකු පුංචි ආරංචියක්................ :D  )

ඒ වෙබ් අඩවියට සඳහා ඔයාලගෙන් පොඩි උදව්වක් බලාපොරොත්තුවෙන හින්දයි මෙහෙම කියන්නෙ. තනිකරම සිංහලෙන් ටුටොර්යල්ස් දානහින්දා මේවැඩෙ ටිකක් සංකීර්නවෙලා තියෙන්නෙ මේදවස්වල.
ඒකහින්දා පොඩි උදව්වක් ඉල්ලගන්න කියල හැදුවෙ.

කැමති ඕනෑම මාතෘකාවක් පිලිබඳව ටුටොරියල්ස් හදන්න පුලුවන් ඔයාලට.
ටුටෝරියල්ස් ඕන ගානක් දාන්න පුලුවන්.
ඒ දාන ඔක්කොම ටුටෝරියල්ස් ඔයාලගෙ නමින්ම පලකරනවා.
ඊට අමතරව බ්ලොග් ලියන්නෙක් නම් ඔයාලගෙ බ්ලොග් ලිපින හා තවත් ඔබ කැමති සබැඳුම් ( links ) පලකිරීමේ කිසිම තහන්චියක් නෑ.
ඔයාලා  කැමතිනම් ඔයාලගෙ පෝස්ට්වල අයිතිය හා උපුටාගැනීම්වල අයිතිය ආරක්ෂා කිරීමට අපි බැඳී සිටිනවා.

අන්තර්ජාලයේ දැනට වෙනත් බාෂාවලින් පලවෙලා තියෙන ටුටෝරියල්ස් උනත් සිංහලට හරවල පලකරන්න පුලුවන්.  නමුත් අපවෙත එවන සියලුම ටුටෝරියල්ස් දෙවන පරීක්ෂාවකට ලක්කරල තමයි වෙබ අඩවියේ පලකරන්නේ

මේ මහත් සමාජ සත්කරයට ඔයාලත් දායකවෙන්න කැමතිනම් මට ඊ තැපෑලක් එවන්නකෝ............

ඊ තැපැල් එවන්න මෙතනට කොටන්න

4 comments:

  1. ප්‍රවින් ඉන්දරේ යන මොඩයා බ්ලොග් අවකාශයෙන් පන්නා දමන්න මා හා එක්වන්න

    ReplyDelete
  2. ඇයි මොකො උනේ මටනම් ඉන්දරේගෙ වැරැද්දක් පේන්න නෑ ඌ හොඳ එකානෙ බං

    ReplyDelete
  3. පුලුවන් උදව්වක් කරන්නම්....

    ReplyDelete
  4. එළ හසියෝ.......... එළ
    තැන්කූ ඈ............

    ReplyDelete