02 June 2010

මෙන්න වැඩක්............... :o

එලිවෙන මෙ පාන්දර ජන්ජාලෙ සැරිසරනකොට  අහම්බෙන් දකින්න ලැබිච්ච දෙයක් හින්ද දාන්නේ.........
මේක වෙල තියෙන්නේ මධ්‍යම අමෙරිකාවේ. මේකට හෙතු සාධක වෙලා තියෙන්නේ අගාතා කියන කුණාටුවයි.
ඉස්සෙල්ලම මේ ටික බලල ඉන්නකෝ.


පේනව නේද වෙලා තියෙන වින්නැහිය.... :(


10 comments:

  1. මේ විදිහට තඩි වලවල් ලංකාවේත් හෑරුනා යුද්දේ කාලේ බෝම්බ දැම්මහම :)

    ReplyDelete
  2. ඕ... ලොකු වලක් නේ

    ReplyDelete
  3. අහ් මේ වල එයාලට ස්විමිංන්ග් පූල් එකක් හදන්න ගන්න පුළුවන්.....කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද ඒක....

    ReplyDelete
  4. හසියාට හිතුන දේම තමා මටත් හිතුනෙ. ඒකත් බලන්නකො ඉතින්

    ReplyDelete
  5. එහෙමනම් මධ්‍යම ඇමරිකාවටත් සුබ අනාගතයක් :) :) :)

    ReplyDelete
  6. @ Hasitha : එහෙනම් තව තඩි බොම්බයක් අත ඇරල ලොකු වල්ලක් අපිත් හදාගමු :)

    @ හසී : හ්ම්...... පේනවිදියටනම් මහා විසාල් වලක්..... :D

    @ හසිය: එළ මචො උඹ කියනකන් තම ඇමරිකාව බලන් ඉදල තියෙන්නේ. ඔයවගේ අදහස් උන්ට කියන්න එපා බං ඔයවගේ මොල රටට සම්පතක් ලොල්.........

    @ දිල් අක්කා :ෂා දැන් දෙන්නම මොලේ ශෙයාර් කරගෙනද වැඩ කරන්නේ. හික්ස් හොඳා හොඳා ලොල්ස්..........

    @ හසිත: ලංකාවට වගේද ? හික්ස්.........

    ReplyDelete
  7. මෙහේ අමුතුවෙන් හදන්න ඕනේ නැහැ. යුද්දේ කාලේ හැදිච්ච ඒවා ඕන තරම් ඇති.

    ReplyDelete
  8. @ Hasitha :හෙහ් හෙහ් නෑ බං මේ මම කිව්වෙ ඔයතරක් විසාල් වලක් හාරන්න. ඔයිතරම් විසාල එකක් හාරන්න පරමානුවක්වත් දාන්නවෙයිනේ........ හිහ් හිහ් මොකෝ හමුදාවේ අයියල ගාවවත් කොටිසනාලා ගාවවත් පරමානු තිබ්බැයි ?? :)

    ReplyDelete
  9. ලංකාවේ එවුන් කියන ටොම් පච වලට ගල් පැලෙනවා කියනවානේ. එහෙම පොරක් හොයා ගත්තා නම් වැඩේ ලේසියි

    ReplyDelete
  10. හෙහ් හෙහ් හෙහ් සිරාකතාව...... ගූගල් සර්ච්පාරකදාලා හොයාගන්න බැරිවෙයිද දන්නෙ නෑ....... :D

    ReplyDelete