අධික වැඩ රාජකාරි හන්දයි, මගේම කියල අලුත්ම සයිට් එකක් හදන හන්ද හෙල්ලෙන්නවත් විදිහක් නැතුව හිටියෙ.
මම මේක දාන්න කලින්නම් හසී පවුලෙ සාමජිකාවක් වන හසීට පොඩ්ඩක් මෙක ගැන ඉගියක් දීල තිබ්බ. ඉතින් මූණු පොතට යන හැමවෙලේම අහන හන්ද මෙන්න දැන් දානවා............
මෙච්චර ලොකුවට කිව්වට මේක මහ ලොකු දෙයක් නෙමෙයි. මගේ පුංචි මොලේට ආපු පුංචිම පුංචි අයිඩියාස් කෑල්ලක් හොඳේ..........
මෙන්න මෙහෙමයි............. මට හිතුනෙ.
ඔක උඩ කොටල ලොකු කොරල බලාගෙන බාගත්තට මම මුකුත් කියන්නෙ නෑ හික්ස්..
හිතිච්ච දේ රූප ටිකකට අමුනල පොඩි එඩිට් පාරක් දාල මෙන්න දැම්ම. තව එකක් කියන්න ඕනි මේක මේ මහ පාන්දරම දාන්න හිතුනෙ මේදවස්ටිකේදි ඔය හැම හැඟීමක්ම එකිනෙකට වෙනස් ලඟ ලඟ දවස් දැනිච්ච හන්දයි......
ඔන්න අන්තිමටත් හසීට ස්තූතිවන්ත වෙනවා මට පොස්ට් එකක් දාන්න කිය කිය උනන්දු කලාට :)
තැන්කූ ඈ........... :)
සිරා කතාව සහෝ. ජීවිතය කියන්නේ කදුළ, සතුට, ආදරය, කෝපය එකට කැටිවුණු එකක් තමා.
ReplyDeleteමට මේක දැක්කාම මතක වුනේ ITN එකේ යන Full House Drama එක.
එකේ advertisment එක ටීවී එකේ යද්දීත් කියන්නේ මෙහෙම හෑල්ලක් තමා.....
JD aiyatath hithena deewal.. kathawa nan aththa aiya.. maru...
ReplyDeleteJD ayyata hithenna mara dewalna?aththa thama ithin minissu a hema hegimakma ekinekata wenas widiyata widinawa..
ReplyDeleteඇති යන්තම් පෝස්ට් එක දාලා... මාවත් මතක් කරල තියෙන්නේ.. තැන්කූ තැන්කූ...ඔයාට ඉතින් දැනුන දේත් කිව්වානම් හොදයි නේද? ඇත්ත තමා කථාවනම්..
ReplyDeleteජීවිතය කියන්නේ සංයෝගයක්.එකතු කල සංයෝගය තුලින් ජීවිතය ගලා යනවා..ඉදිරියටම.....මරණය දක්වාම....
ReplyDeleteඅපූරු අදහසක්....
අහ් මම හිතුවට වඩා කස්ටියගෙ ප්රථිචාර හොඳයිනේ.
ReplyDelete@ හසිත : ස්තූතියි සහෝ ඔයා කියපු හන්දා අර ෆුල් හවුස්ද මොකක්ද එක බලන්න මටත් ආසවක් ආවා. වෙලාව කියන්නෙ අපෙදිහා ටෙලිවිසොන් කියන එක නෑනේ. නෙට් එකෙන් බැලුවොත් පොකට් එකට තට්ටුවෙනවා :'( දුකතමා.
@ නිරහන්කාරි & සොඳුරු : මොකො මේ ඒපාල සිංහල අකුලු අමතක වුනැයි :) හලි හලි ඒකෙන් කමක්නෑ ඔයදෙන්නටත් බොහොම ස්තූත්යි අදහස් දැක්වුවට.
@ හසී : හෙහ් හෙහ් ඔයා කියපු හන්දමයි දැම්මෙ. මේ වැඩ රාජකාරි අස්සෙ මේකත් බොහොම අමලුවෙන් දාගත්තෙ අනේ. වදකොරල හරි පෝස්ට් එකක් දැම්මෙව්වට අයිත් ස්තූතියි. නැත්තම් මාව කස්ටියට අමතකවෙලා ගියොත් හික්ස්........
@ දිල් අක්කියා : බොහොම ස්තූත්යි ඈ. එළ ඔයා කියපු සංයෝග කතාව හන්ද මට තව මරු අයිඩියාස් එකක් ඔලුවට ආවා. පුලුවන් උනොත් කොටල දාන්නම් ( අනිවා පස්සෙ හරි දානවා ).
@ හසී: අහ් කියන්න අමතක් උනා දැනිච්ච දේවල් වචනයෙන් කියල ඉවර කරන්න ගියොත් මට බ්ලොග් පෝස්ට් බරගානක් දාන්න වෙයි :) තරහ නෑනේ.......
mallitath mara adahasne enne, adahasa nan hari, meka munu pothe dala tag kalanan
ReplyDeleteජේ ඩී අයියත් ඉඳල ඉඳල දෙන්නේ මාර ලස්සන අදහස්නේ.........
ReplyDeleteඔය ඔක්කොම සමානව ලැබෙනවඩ කියන එකයි මට පෘස්නේ....... :)
@ මධූ අක්කියා:
ReplyDeleteඔව් අනේ බලන්නකො මටත් එන අදහස්නේ හික්ස්......
අනෙ මම ඔක පබිලිස් කොලානෙ අක්කියො :( තැන්කූ ඈ කියපු ගමන් අවිල්ල මේක කියෙව්වට :)
@ හාපැටික්කි :
තැන්කූ ඈ කොමෙන්ට් එකක් දාල යන්න ආවට.
බිසී එකේ නේද ඉන්නෙ මේදවස්වල ?
නෑ අනේ හැමෑකම සමාන නෑ මම සමාන කිරීම දාල තියෙන්නෙ LIFE කියන එකට විතරයිනේ.
අනික් ඒවගෙන් මොන ගානක් හම්බුනත් අන්තිමට එක උත්තරෙල සමාන වෙනවනේ :)
හොඳට පාඩම් කොලන්න අලිද....... නැත්තම් කරට් දෙන්න ඒ පැත්තෙ එන්නෙ නෑ ( මං වීලුවක් කො
සරළයි ඒත් ඇත්තයි.....
ReplyDeleteඅවුරුදු ගාණක් ජිවත් වුනත් අන්තිමට බලපුවහම ඔය ටික තමයි තියෙන්නේ....
මේ අඩවියට ආවේ පළවෙනි වතාවටනේ...එල එල හොදට කරන්න...අපි ඉතිං ඉන්නවනේ කියවන්න....
හසියා : එළ එළ තැන්කූ ඈ කොමෙන්ට් පාලක් දැම්මට. ඒකතමා බං අන්තිමට බලුවම වෙලා තියෙන්නෙ ඕක කියල හිතපු හන්දතම මේක දැම්මෙ අනික මම මහ බර ලොකුවට හිතන මිනිහෙක් නෙමෙයිනේ.......
ReplyDeleteකෙටියෙන් කිව්වොත් හරිම සරලයි :) .
එළ එළ දිගටම මේපැත්තට ගොඩවෙලා යන්න එන්නකෝ.........
ඔයාගේ අලුත් බ්ලොග් එකටත් මගේ සුභ පැතුම හලිද ජයවේ වාස්............. :)
Full House tele drama එක හරි ප්රසිද්ධයි. අපේ කැම්පස් එකේ ඉන්න කෙල්ලොත් හෙණ ගොඩක් අනිවා බලන drama එකක් තමා ඕක. මම දන්න හුඟක් එවුන් බලන drama එකක්.
ReplyDeleteඒත් මට නම් එච්චර ආසාවක් නැහැ බලන්න :)
@ හසිත : අප්පට උඩා එහෙනම් ෆුල් හවුස් බලන්න හවුස් ෆුල් සීන් එකක් වගේ ත්යෙන්නෙ හික්ස්......
ReplyDeleteඔයාට ඒක බලන්න ආසවක් නැතිහන්දම මාත් බලන්නෙම නෑ හික්ස්........
( ඇත්ත්ටම ඔකෙ මොකක්ද වෙන්නෙ කීල යූ එකේ සෙවුමක් දාල බලන්න ඕනි )
මරු අදහසක්නේ.
ReplyDelete@ priyantha.ඒබී : තැන්කූ අයියා.........
ReplyDeleteඒක මම බැලුවේ අග ඉදලා මුලටනේ ජේ.ඩ්....මට ටැපලුනා....ඒත් අවුලක් නැ
ReplyDeleteනියමයි..
ReplyDeleteඅඩේ අසී අයියයි අන්ශ අක්කියයි අවිල්ලනේ මේපැත්තේ එළ එළ ටැපලුනාට කමක්නෑ අලේ........ මේ දෙන්නටම තැන්කූ ඈ......... :D
ReplyDeleteකියල වැඩක් නෑ අයියෙ ඕක නම් අමුනල කරල හදපු පට්ටම සමීකරණයක් නේ...ඕක ගොඩ දාගත්තොත් ඉතින් ගොඩේ ගොඩ
ReplyDeleteඔව් බං......... මමමේ දසාතේ කල්පනා කොලන්නේ ඕක ගොඩදාගන්න විදියක්. කොහෙද තාම ගොඩදාගන්න බැරිවුනානේ........ ගොඩදාගත්තු ගමන් හැමෝටම කියන්නම් හික් හික් හික් හික් :)
ReplyDelete