කාලකන්ණියා නැමැති කාලය කාදැමීමට අධිපති යක්ෂයා ආරූඩවී සිටි හේතුවෙන් අධික ලෙස මුහුණු පොතට ඇබ්බැහිවී සිටියෙමි.
වැඩ රාජකාරි හා නව දේවල් සොයා යාමද එතනින්ම අහවර විය.
කොච්චර එළියට එන්න දැඟලුවත් හරිගියේම නෑ. හැමදාම එන්න හදනකොට මොකෙක් හරි පාත්වෙලා මොනාගැනහරි කියවන්න පටන්ගන්නවා......
ඒත් ඉතින් මගේ වාසනාවකට හෝ අවාසනාවකට පොඩි අදහසක් ආවා මේ ජේ.ඩී කොලුවගෙ පුංචිම පුංචි මොල ගෙඩියට.
ඇත්තටම ඒක මට එළියට එන්න ලොකු හේතුවක් උනා.
මුහුණු පොතේ දාපු විදියට කස්ටිය ටිකක් උනන්දුවෙන් හොයන්න ගත්ත හින්දායි මෙහෙම කියන්නේ. ඇත්තටම මුහුණු පොතෙන් එන්ඩ කාගෙවත් සිතුවිල්ලක් හෝ ක්රියාවක් බලපෑවේ නැහැ.
වැඩ රාජකාරි හා නව දේවල් සොයා යාමද එතනින්ම අහවර විය.
කොච්චර එළියට එන්න දැඟලුවත් හරිගියේම නෑ. හැමදාම එන්න හදනකොට මොකෙක් හරි පාත්වෙලා මොනාගැනහරි කියවන්න පටන්ගන්නවා......
ඒත් ඉතින් මගේ වාසනාවකට හෝ අවාසනාවකට පොඩි අදහසක් ආවා මේ ජේ.ඩී කොලුවගෙ පුංචිම පුංචි මොල ගෙඩියට.
ඇත්තටම ඒක මට එළියට එන්න ලොකු හේතුවක් උනා.
මුහුණු පොතේ දාපු විදියට කස්ටිය ටිකක් උනන්දුවෙන් හොයන්න ගත්ත හින්දායි මෙහෙම කියන්නේ. ඇත්තටම මුහුණු පොතෙන් එන්ඩ කාගෙවත් සිතුවිල්ලක් හෝ ක්රියාවක් බලපෑවේ නැහැ.
මම එළියට ආවේ යම් අරමුණක් ඇතුව.අනික මම හැමෝටම පුංචි බලාපොරොත්තුවක් දීලයි ආවේ ආයිත් එනවා කියලා. මොනව උනත් මම ඒකනම් කඩ කරන්නේ නැහැ. හැමදාම මුහුණුපොතේදී ළඟින් හිටපු යාළුවො හිටපු නැති යාළුවො ඔක්කොම මට හැමදාම මතක් වේවි. ඒත් ඉතින් කරන්න දෙයක් නෑ නේ.
මාත් එක්ක කත කලේ නෑ කියල කිසිම පුදගලික තරහක් මට නෑ. මාත් එක්ක කතාකල හමොඉටම වචනෙකින් හරි මට උත්තර දෙන්න ලැබීම ගැන මට සතුටුයි :) . මටනම් හිතෙන්නේ මුහුණුපොත හරියාකාරව පාවිච්චි නොකිරීම හෙතුවෙන්තමා මට හැමදේම උනේ කියලා.
ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත කියල කතාවකුත් තියෙනවනේ........
මට අන්තිමට කියන්න තියෙන්නේ දැනට පිස්සුවෙන් වගේ මුහුණුපොතේ රිංගන් ඉන්න අය පොඩ්ඩක් ඒකෙන් එළියට ඇවිත් හිතල බලන්න තමන් කරන්නෙ මොකක්ද කියලා. වාසනාවක් තිබ්බොත් ඒක අනිවාර්යයෙන්ම තේරේවී :). අහ් තව දෙයක් කියන්න අමතක වුනා.... මුහුණු පොත කියන්නේ හරිම වැදගත් මෙවලමක්. අපි ඒක හරියට පරිහරණය කරනහැටි ඉගෙන ගත්තනම් ගොඩක් ප්රෂණවලට පිළිතුරු ලැබෙයි කියලා හිතනවා......
ඔබට ජය.........
ප.ලි :-
දැන් ඉතින් වෙලාව ටිකක් විතර ඉතුරු වෙයි බ්ලොග් ලිවීමේ රාජකාරිය සඳහා....... අපි බලමු මොක්ද වෙන්නෙ කියලා :)
hmmmmmmm... athadigarala kane parak gahuwa wage... math augst anthima wenakan witharai.. ethakan karann wadak na mata... ekai math inne...
ReplyDeleteammapa eththa
ReplyDelete@ නිරහංකාරි: අයි අයි යෝ....... නෑ නගා කනේපාරක් නෙමෙයි පොඩි ඇඩ්වයිස් පාරක් දුන්නේ. ඔයාට කරන්න දෙයක් නැත්තම් අර මම දුන්න වෙබ් සයිට්වලට ගිහින් පොඩ්ඩක් බලන්ඩ. ඒවවල ඉගෙන ගන්න දේවල් ඕනෙතරම් තියෙනවනේ....... :) ස්තූතියි මේ පැත්තෙ ආවට :)
ReplyDelete@ චැම්පියර් : ඒකනේ කියන්නේ..... :) ඔයාටනම් මටත් කලින් ඒක තේරිච්ච පාටක් නොවෑ තියෙන්නේ :) ස්තූත්යි ඈ........
ඇත්තටම මූණු පොත මට නම් ආයාසයෙන් අත අරින්න උවමනාවක් උනේ නැහැ.. මොකද ඔයා වගේ මාත් ඕකට සෑහෙනට ඇබ්බැහි වෙලා හිටියෙ..ඒත් ටික දවසක් යනකොට මට ඒක එපා උනා..මට විතරක් නෙමේ මගෙ යාලුවො ගොඩ දෙනෙකුට ඔහොමයි..මම හිතන්නෙ මූණු පොතේ hits දැන් ටිකක් අඩු වෙලා වගේ..
ReplyDeleteඅඩෝ ඔව් බන්...මටත් ඔය යක්ෂයා ආරූඩ වෙලා නේ..මාත් මේ හිත හිතා ඉන්නේ මූනූ පොතේ මගේ පිටුව කඩලා දාන්න.. :(
ReplyDeleteඅයියෝ ඔව් අයියෙ මටත් දැන් ඕක එපා වෙලා........මාත් දැන් සයිට් දෙක තුනක් හොයාගෙන පොඩ්ඩක් ඉගෙන ගන්නවා :D
ReplyDeleteඅර ඔයාගෙ හදනව කිව්ව සයිට් එක හැදුව ගමන් අපිටත් කියන්න :)
@ ගැන්ග්ස්ටර් : අඩේ පොතේනම් කොලේ කඩලා දානන් එපා යාළු........ ඒක හිමිනින් කියෙව්වම හරිනේ.... :)
ReplyDelete@ හසිත : අහ් එළ එළ...... අන්න එහෙමතමා ඉන්ඩ ඕනේ...... අනිවා පටන්ගන්න දවසට හැමෝටම කියනවා......
දෙන්නටම ස්තූතියි...... මේ පැත්ති විසිට් එකක් දාල යන්ඩ ආවට :)
"ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත"
ReplyDeleteමේක නම් සම්පුර්ණ ඇත්ත... මමත් මුනු පොත සීමා කලා ටිකක්.. ඔයාගේ ඉදිරි වැඩ වලට සුබ පතනවා....
මම නම් ඒ ඇබ්බහි වෙලා හිටිය කාලේ කලේ firewall එකෙන්ම බ්ලොක් කරල දැම්මා.
ReplyDelete@ මම/මාමා : ඇත්තට ඒකතාවනම් හරි. ඒත් වැඩේ කියන්නෙ මට එහෙම වෙන්නෙ නැති එකනේ.....
ReplyDelete@ හසී : අලේ තැන්කූ ඈ.......
@ ඇනී : එහ් ඒවැඩෙත් ඉතින් නරකම නෑ........
@ තුන්දෙනාටම : මේ පැත්තේ ඇවිත් යන්න ආවට බොහොමත්ම ස්තූත්යි.... :)
අම්මපා ඇත්ත .........
ReplyDelete@ හිඟන්නා : සිතූත්යි මේ පැත්තෙ ආවට :)
ReplyDeleteඅලුත් කතා ඕනේ jd මලයෝ....
ReplyDeleteඅසාවේන් මුහුණු පොතට අවේ ...මගේ සිතුවම් නිසදැස් ඇන්දේ පුදුම ආසවකින්.....ඒත් එක දවසක් රැ ......මටමට ලැජ්ජා හිතුනා මම ගැනම....මාව යාලුකේ කරගන්න කියපු කෙනා..... මාව නිරැවත් කරන්න හැදුවා ඒ රැම....එත් මම කොල්ලෙක්....කෙල්ලන්ට වගෙම කොල්ලන්ටත් ලැජ්ජා බය තියෙන්වා....ඉතිං මම දැන් නැ මුහුනු පොතේ...ඇව්ත් මාස හතරක්වත් නැති නිසා සමුගන්න දුක නැ...මොකද ඔයාලා බ්ලොග්සවල ඉන්න නිසා.....
ReplyDeleteමෙයා බොලුමයි කියල්ලේ..............
ReplyDelete