13 September 2010

දිනුමද ? පැරදුමද ? නැත්තම් ඒ දෙකම නෙමෙයිද ?

විසි කරපල්ලා...... ඉතින් ඈතටම විසිකරපල්ලා......
පොලේ ගහල තලලා දාපල්ලා..........
ඉතින් තවත් මොනවද බල ඉන්නෙ......
හපයක් කරල දාපල්ලා.......


අහ් ඒ පාර මෝඩ ආතල් එකක් ගන්න උඩ දාන්න හදන්නේ............
හරි හරි දාපල්ලා................... ඇති තරම් උඩ දම දමා බිමට අතෑරපල්ලා.............


හනේ හත්දෙවියනේ..... :'( ඒක ඉරි තලල ඒක ඉරිතලල යකුනේ ඒක ඉරි තලලා :'(
දැන් හරිද උඹලගෙ ආසාවා, දැන්වත් ඇතිද කියාපල්ලකො අනේ ප්ලීස්............ ඇතිද කියාපල්ලකො යකුනේ.......... ඇතිද කියා... ප.. ප. ල්. ලා..... ඉහික් ඉහික්.... :'(


අන්න, අන්න...... උඹලට ඇහෙනවද ඒකෙ සද්දේ..... ඇහෙනවද ඒකෙ දෝංකාර දෙන සද්දෙ..........


හහ් හහ් හා.............. උඹල පරාදයි යකුනේ..... උඹලා පරාදයි. කවදාවත් උඹලට දිනන්ට බෑ...... ඔව්, ඔව්, උඹලට දිනන්ට බෑ.......... මම විතරයි දිනන්නෙ හහ් හහ් හා...........


පරද්දපල්ලා,  පුලුවන්නම් පරද්දපල්ලා..... පරද්දල වට්ටලම දාපල්ලා...... හෙහ් හෙහ් හෙහ් මම ආයිත් නැගිටිනව බොලව්........ ඔව් මම ආයිත් නැගිටිනවා..............


හහ් හහ් හා....................... 


( හිතක් ඇති මිනිසුන්ට හිතන්නට යමක්  :) . මොලේ කචල් කලානම් සමාවෙන්ට.)


ඔබට සුභ...........  ~ මම ජේ.ඩී කොලුවා ~

9 comments:

  1. දැන්‍නේ ‍තේරු‍නේ අහපු ප්‍රශ්නෙ මට.......

    හිතන්නට ‍යමක් ‍නෙ‍මෙයි හිතන්නට ගොඩක්...... :D :D
    මට හිතුන හැටි..........

    ReplyDelete
  2. හික් හික් හික් ඇත්තටම ඕකෙ හිතන්න එච්චර දේවල් තියනවද ? :)

    ReplyDelete
  3. වැටෙන්න වැටෙන්න නැඟිටින්න ඕනේ
    ගහන්න ගහන්න නැඟිටින්න ඕනේ
    ගේම අතාරින්න හොඳ නැහැ..........

    ReplyDelete
  4. මට තවම මීටර් උනේ නෑ ........ඇතතටම මොකක්ද ඒකෙන් අදහස් වෙන්නේ කොහොම උනත් ඒක අමුතුයි , ගතියක් තියනවා එල

    ජයවේවා !!

    ReplyDelete
  5. @ කස්ටියටම : දැක්වූ පර්තිචාර වලට ස්තූතියි :) හිතට ආපු අදහස් ලියල දැම්මෙ... එක එක කෝණවලින් එක එක විදියට අර්ථ කතන දෙන්න පුලුවන් :)

    ReplyDelete
  6. මට හිතෙන්නෙ උඹ WWE wrestling ගැන ලියුවා කියලා.....

    ReplyDelete
  7. අනේ අම්මපා අභී අයියටත් හිතෙන දේවල් හික් හික් හික් :)

    ReplyDelete
  8. යසට හිටිය මට පිස්සු හැදිනි... හුහ්... හහ්... හහ්....

    ReplyDelete