17 December 2010

අවසානයි........................

අදින් පස්සෙ මේ බ්ලොග් එක ලියන එක නවත්වනෝ.................
වැඩිය කියවන්න දෙයක් නැ.......... ඕල් ෆිනිෂ්ඩ්............
මෙච්චර කාලෙකට හරිහමන් මුකුත් ලියන්න බැරිවුනා........... ඒ ගැන සමාවෙන්න
මම නවතිනවා ටට්සි බායිzzzzzzz
එහෙනම් ඉතින් මගේම තැනක මගේම වැඩකින් හමුවෙමු..........

අලුත් ගියර් එකකට ෂිෆ්ට් කරලා, ඩ්‍රිෆ්ට් කරනගමන් ඩ්‍රැග් කරගෙන යන්න සෙට් වෙන්න..............

8 comments:

  1. එළ සුදෝ එහේනම් අපි අලුත් ස්පොට් එකේදි සෙට් වෙමු.........

    ReplyDelete
  2. ඔව් අලුත් ස්පොට් එකේදි සෙට් වෙමු ....

    ReplyDelete
  3. ඉතින් අයු බොවන් සහෝ,,නෑවත් හමුවෙමු... මාත් ලගඩිම අයින් වෙනවා .. ශාරිරික යොග්‍ය තාව බොහොම දුර්වල වෙගන එන්නේ ......

    ReplyDelete
  4. අනේ ඔව් බං උඹල වගෙ ලොන්තයො යන එකමයි හොද!

    ReplyDelete
  5. හලේ කෝ කෝ අළුත් තැනට යන පාරක් නැහැනේ.....

    ReplyDelete
  6. කොල්ලත් එහෙනන් අලුත් වෙන්නනේ යන්නෙ..... එල එල

    19 එනවනේ??

    ReplyDelete
  7. අළුත් වැඩේ එලටම කරගන්න හැකිවේවා...........

    ReplyDelete