25 April 2010

ජයවේවා....... මැරතොන්..........


ඔන්න ඉතින් හොඳ නින්දක් එහෙම දාල ජේ.ඩී කොල්ල අවලු වැඩට බහින්න.
ඔන්න කලින්ම ආයිත් ස්තූතිවන්ත වෙනවා ඔයාල හැමෝටම දක්වපු සහයෝගයට.....
වතුර බවුසර් ගනන් ගහපු අය හිටියා. ඒ හැමොටම වැඩි වැඩියෙන් ස්තූතියි හොඳේ.
මම හෙමින් කමෙන්ටු වලට පිලිතුරු දෙන්නම්. මොකද දන්නවද එකදිගට දුවල තාමත් හති අනේ......... හෙහ් හෙහ් හෙහ්. ඔන්න කියපු විදියටම තෑගිටක දෙනවා ( මම අරකියපු දැල් සයිට් තුන : මගෙ ඔක්කොම පෝස්ටි කියවපු අය දන්නවත් ඇති.හොඳම කමෙන්ටු දාපු අය හා වැඩිපුරම කමෙන්ටු දාපු අය අතරෙන් තමා ජයග්‍රහකයන් තෝරාගන්නෙ )
අද රෑට ප්‍රතිඵල ටිඅක් දෙන්නම් හොඳේ :D

මම නම් හිතුවේ නෑ මේතරම් සාර්තක විදියට මේක දුවන්න හම්බුවෙයි කියලා. නමුත් හිතෙන දේවල් හැමදාමත් වෙන්නෙ නෑනෙ....... ජේ.ඩී පෝස්ට් 92 ක් දමමින් දෙවන තැනට පත්වුනා ස්නතෝසේ බැරුවා........
මෙකේ දිනුමක් පැරදුමක් නැති හන්දා හොඳා කවුරුත් ගහගත්තෙ නෑ මරගත්තෙ නෑ ඔක්කොම හොඳළමයි වගේ හිටියා නෙවෑ......... මරේ මරු කිව්වලු.
මේ පාර දුවපු නැති කස්ටිය ලබන පාර අනිවා දුවමු හරිද ??

ඔහ් අමතක උනා කියන්න දැල් සයිට් කියන්නෙ වෙබ්සයිට් වලට හික්zzzzz ඕක මම හදාගත්තු නමක් මෙයාලා........ ලොලේ ලොල් කිව්වලු........

එහෙනම්, මම දැනට නවතින්නම් ඔබට සුභ...................

4 comments:

  1. සුබ පැතුම්....!

    ReplyDelete
  2. එළ එළ කොල්ලා උඹ සෑහෙන්න ත‍රගයක් දීලාතියෙන්නේ...

    -සොරා

    ReplyDelete
  3. @ සෝරෝ: තරඟයක් කිව්වට මෙයට සහබාගී වුනේ හුදෙක් ආශ්වාදය සඳහා පමණයි මචෝ......... තෑක්ස් කිව්වලු කමෙන්ටුවට

    @ හසී :ඔයාට තමා ගොඩක් ස්තූති කරන්න ඕනේ...... ඔයාතම වැඩිපුරම කමෙන්ටු දැම්මෙ............. බොහෝම ස්තූත්යි....

    ReplyDelete